commercial building in negombo
2023-07-15 12:26:51 ( Commercial Building For Sale ) - Gampaha, Negombo


Details
මීගමුව කොච්චිකඩේ වැලිහේන කටාන ප්‍රධාන පාරට මුහුණලා වැලිහේන පල්ලියට ආසන්නව පර්චස් 80ක ඉඩමක් පර්චසයක් ලක්ශ 5කට විකිණීමට ඇත.
මීගමුව නගරයට 4km
කොච්චිකඩේ නගරයට 2km
දලුපතට 2km
නිරවුල් ඔප්පු සහිතයි
සාරවත් ඉඩමකි.
පොල් ගස් 22 කින් සමන්විතය.
ජල විදුලි පහසුකම් වලින් සමන්විතය.
නිවසක් සෑදීමට මෙන්ම ව්‍යාපාරයකටද සුදුසුයි.
බැංකු ණය අනුමත කරගත හැකිය.
0777604473
Hotel For Sale In Dambulla
Dambulla
Container Office - kelaniya
Kelaniya
Commercial Propertie for Sale in Bandarawela
Bandarawela
Commercial Building For Sale In Anuradhapura
Anuradhapura
House with land for sale in Polonnaruwa
Polonnaruwa