Commercial land & House for sale Embilipitiya
2025-09-27 11:34:41 ( House sale ) - Ratnapura, Embilipitiya
Details
ඇඹිලිපිටිය 98 උඩවලව වැවේ වම් ඉවුර ඇලට මායිම්ව අක්කර දෙකක්. තේක්ක, කොස්, අඹ, දෙල් සහ පලතුරු ගස්වලින් ද ආදායම් ලබන පොල් ඵලදාවකින්ද යුක්ත වටිනා ඉඩමකි. කාමර තුනක් සහිත නිවසකින්ද සමන්විතය. ජල විදුලිය සහිතයි. සරුසාර තැනිතලා ඉඩමකි. වගාවකට, සංචාරක නිකේතනයකට හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා වටිනා ආයෝජනයකි. මිල කෝටි 02 (සාකච්ඡා කරගත හැක).
විමසීම් : 0769757955
0778831790
HOUSE FOR SALE KADAWATHA
Kadawatha
House with land sale in Kelaniya
Kelaniya
House with land sale in Beruwala
Beruwala
House For Sale in Chilaw
Chilaw
House For Sale In Avissawella
Avissawella
Luxury House for Sale Ja-Ela
Ja-Ela





