Commercial Property for Sale - Kankaniya
2023-03-01 15:09:12 ( House sale ) - Kurunegala, Kuliyapitiya
Details
කාමර 5 යාබද නාන කාමර 5 සමන්විත 16 parch sinnakara ඔප්පු .kuliyapitiya pannala pradhana margaye sita 1.8km නිස්කලංක මනරම් පරිසරය.සියලු ගෘහ භාණ්ඩ ,ලින් ජලය විදුලිය පුලුල් මංමාවත්.දැනට පවත්වාගෙන යාමට කෙනෙක් නොමැති බැවින් හා අයිතිකරු විදේශ ගත වන බැවින් වැඩිම ඉල්ලුමට.සම්පූර්ණ ඉදිකිරීම් වියදම් 12 million පමණ ඉක්මවා ඇත.හදිසි විකිණීම නිසා 9.5 million හෝ ආසන්න වැඩිම ඉල්ලුමට.
ඉඩමේ අලංකාර සකසන ලද ගෙවත්තේ ???? වර්ග .30 කට ආසන්න බද්ද ???? .( අඹ,වෙරළු,මාදම්,කෙසෙල් ,කටු අනෝ ද,බෙ ලි,පේර,කුඹුක් තව විවිධ bohsai වර්ග ).
විස්තර සඳහා අමතන්න .හොඳම අනාගත ආයෝජනයක් ...
Only whatsapp: 0740009551
House For Sale In Kesbewa
Kesbewa
House For Sale Kurunegala
Kurunegala
House for Sale In Pandura
Panadura
HOUSE FOR SALE IN SURIYA WEWA
Hambantota
House For sale in Negombo
Negombo





