HOUSE FOR SALE IN HABARADUWA
2024-10-23 11:44:18 ( House sale ) - Galle, Galle
Details
⭕⭕⭕හබරාදූව ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමඟ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.....
⭕හබරාදූව ,දූවමලලගම ප්රදේශයේ පිහිටි අගනා පර්චස් 21.35කි.
✅නිදන කාමර 03
✅කෑම කාමරය
✅සාලය
✅මුලුතැන්ගෙ 02
⭕නිවසට පිවිසෙන අඩි 10 මාර්ගය
⭕ඉඩමේ තුන් පැත්තෙම කිසිදු නිවසක් නොමැත නිස්කලංක වටපිටාවක් සහිත වේ.
✅ලිං ජල පහසුකම් ඇත.
✅ගේට්ටු දමා ඇත.
⭕පිරිසිදු ඔප්පු සහිත වේ
⭕දැනට ලෝන් එක්ක් ලබා ගෙන ඇත.
⭕විදුලිය සහ ජල පහසුකම්
✅විලා එකකට සුදුසු නිදහස් පරිසරය
⭕මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට ඇත
✅මිල ලක්ෂ 90වකි
⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය....
⭕⭕වැඩි විස්තර සදහා අමතන්න.
✅0762147378
House for Sale in hungama
Ambalantota
Land For Sale In Kundasale
Kundasale
House for Sale in Kandana Ganemulla Road
Ganemulla
House with Land sale in Kurunagala
Kurunegala
House with land sale in Boralasgamuwa
Boralesgamuwa





