HOUSE FOR SALE IN KALANIYA

2024-09-24 11:24:19 ( House sale ) - Gampaha, Kelaniya

Details

⭕⭕කැළණිය ,පෙතියාගොඩ මෑවැල්ල පාරේ නිවසක් සමඟ අගනා බිම් කොටසක් විකිනීමට......

⭕පෑලියගොඩ අධිවේගී පිවිසුමට- විනාඩි 10 න්

⭕කැළණි විහාරයට - 2km

⭕බියගම පාරට- විනාඩි 5න්

⭕කැළණිය දුම්රිය ස්ථානයට- විනාඩි 7න්

⭕ජල , විදුලි පහසුකම් ඇත


⭕පර්චස් -19.68කි.

⭕කාමර - 4

⭕කුස්සි - 2

⭕බාත් රූම් - 2

✅නිවසේ කොටසක් කුලියට දී ආදායම් ලබා ගත හැක.

✅දැනට ගෙවත්තේ බෝග වලින් ආදායම් ලබයි.

✅ගං වතුර ආපදා නැත
✅නිරවුල් ඔප්පු.. පැමිණ බැලිය හැක..මිල ගණන් සුළු වශයෙන් වෙනස් කරගත හැකි වේ..

✅පෙර පාසල්, පාසල් , රෝහල, ප්‍රධාන බස් නැවතුම්පොළ , සුපර් මාර්කට්, Beauty Saloon ,... ආදී සියළු අවශ්‍යතාවයන් සදහා විසදුම් අතේ දුරින්...

✅මිල - මිලි.20.5 ( ලක්ශ 205)

වැඩි විස්තර සදහා අමතන්න
✅ 0750565955
✅0765253831