HOUSE FOR SALE IN MAWANELLA

2024-10-02 16:47:01 ( House sale ) - Kandy, Kandy

Details

⭕⭕මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත ...

⭕නිස්කලංක පරිසරය

✅කාමර 02

✅කෑම කාමරය

✅මුලුතැන්ගෙය

✅නාන කාමරය

✅සාලය

✅මුලු නිවසම ටයිල් කර ඇත..

⭕සුහදශිලී වටපිටාව..

⭕ බැද්දෙවල ප්‍රථමික විදුහලට පයින් යන දුර

⭕ මාවනැල්ල නගරයට 5km

⭕රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මර්ගයට මීටර් 700

⭕නිවසටම කොන්ක්‍රීට් පාර

⭕✅මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය

✅මිල ලක්ශ 85

✅✅පර්චස් 20 කි


⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0714862473
✅0705879870