HOUSE FOR SALE IN PANADURA, MALAMULLA
2024-10-25 10:59:46 ( House sale ) - Kaluthara, Panadura
Details
⭕⭕⭕පානදුර ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමඟ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත......
⭕පානදුර මානමුල්ල ප්රදේශයේ පිහිටි පර්චස් 7.08ක සෑදු නව නිවසකි.
✅කාමර 04
✅නාන කාමර 02
✅සාලය
✅මුලුතැන්ගෙය
⭕තාප්ප බැද ගේට්ටු දමා ඇත.
⭕ටයිල් කර ඇත.
⭕වාහන නතර කිරීමේ පහසුකම් ඇත.
⭕පානදුර නගරයට ආසන්නයේ පිහිටයි....
⭕නිස්කලංක වටපිටාවක් සහිත වේ
✅සියලුම පහසුකම් සහිත ඉඩමකි.
⭕මිල ලක්ශ 98කි
⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය...
⭕නිවස බැලීමට පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දෙන්න.
✅0772882433
✅0382221297
HOUSE FOR IN MATARA
Matara
Land With House For Sale In Rasnayakapura
Nikaweratiya
House for sale in Dodangoda
Matugama
HOUSE FOR SALE IN MATARA
Matara
HOUSE FOR SALE IN KATUKURUNDA
Kalutara





