HOUSE FOR SALE IN PUGODA
2024-10-18 10:02:45 ( House sale ) - Gampaha, Gampaha
Details
⭕⭕ ගම්පහ ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමඟ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත...
⭕ ගම්පහ පුගොඩ නගරයට දුර 2.5km කි.
⭕ පර්චස් 20 කි.
⭕ නිවස වටා තාප්ප බැද ඇත .
⭕ මෙම නිවසට පිටුපසින් තවත් නිවසක් සදහා අත්තිවාරම් දමා ඇත .
⭕ ජලය සහ විදුලි පහසුකම් ඇත .
⭕ මෙම ඉඩමේ පොල් ගස් කිහිපයක් ඇත .
✅නාන කාමර 02
✅නිදන කාමර 05
✅සාලය
✅මුලුතැන්ගෙය
✅ මිල ලක්ෂ 65
⭕ වැඩි විස්තර සදහා අමතන්න
✅ 0765349775
✅0740376166
HOUSE FOR SALE IN NAIWALA
Gampaha
HOUSE FOR SALE IN THALAWATHUGODA
Talawatugoda
House for Sale Dompe
Gampaha
House for Sale in Wellawaya
Wellawaya
House For Sale Malabe
Malabe
House For Sale in Welimada
Welimada





