house sale in gampola
2023-07-15 14:36:17 ( House sale ) - Kandy, Gampola
Details
නුවරඑළිය ප්රධාන පාරට මුහුණලා පර්චස් 80ක නිවසක් සමඟ ඉඩමක් පර්චසයක් ලක්ශ 4කට විකිණීමට ඇත.
ගම්පොළ නගරයට 2km
කාමර 3
සාලය
කුස්සිය
වැරැන්ඩාව
බාත්රූම්
කෑමකාමරය
ව්යාපාරික ස්ථානයකටද සුදුසුයි.
නිරවුල් ජයභූමි ඔප්පු
ජල විදුලි දුරකථන පහසුකම් වලින් සමන්විතය .
බැංකු ණය අනුමත කරගත හැකිය.
0779219792
House For Sale in Nugegoda
Nugegoda
House For Sale In Gepallawa.
Kurunegala
House with Land for Sale Pannala
Pannala
House For Sale Galle
Bentota
house sale in moratuwa
Moratuwa
House with land sale in Kosgama
Avissawella





