house sale in malabe
2023-07-11 13:24:54 ( House sale ) - Colombo, Malabe
Details
කඩුවෙල මාලබේ නව නුවර පාරට කි.මී. 1 යි.
අඩි 20 කාපට් පාර.
ක්‍රීඩා පිටි ළම උද්‍යාණ වලින් සමන්විත නිවාස සංකීර්ණය.
මහාධිකරණ විනිසුරු වෙදැදුරු ව්‍යාපාරික ආදින්ගෙන් සමන්විත වැදගත් සමාජ වාතාවරනය
අධිවේගී පිවිසුමට කිට්ටුවම ස්ලිට් සිනෙක් වැනි විශ්ව විද්‍යාල නෙවිල් ප්‍රනාන්දු රෝහල
සුපර් මාර්කට් වලට.කඩිනමින් සමීපවිය හැකි පරිසරයක සුව පහසු නිවහන සහිත පර්චස් 30 ලක්ෂ 675.
නිවස රහිත පර්චස් 13.5 වෙන්කර දීමටද හැකිය. පර්චසය ලක්ෂ 12. මිල ගනන් සකච්ඡා කළ හැකිය
දෙමහල් නිවස නිදන කාමර 5 යාබද වැසිකිලි.සහිත ලොබි 2 කෑම කාමරය කාර් පෝච් 2 තේක්ක දොර ජනේල. වලින්.සමන්විතය.
පිරිසිදු ඔප්පු
0718360079
LAND FOR SALE IN NEGOMBO
Negombo
HOUSE FOR SALE IN MATALE
Matale
HOUSE FOR SALE IN MALABE
Malabe
House for sale in Dodangoda
Matugama
House For Sale Veyangoda
Veyangoda





