House With Land For Sale Mawanella
2023-07-22 16:07:10 ( Land Sale ) - Kegalle, Mawanella
Details
මාවනැල්ල, දාස්වත්ත පාරේ ,දාස්වත්ත පාසල පෙනන දුරින් බස් පාරට සමීපව සියඹලාපිටිය perchs 18.84 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
මාවනැල්ලට විනාඩි 15ක දුර පමණි.
නිවසෙහි
කාමර
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම්
වැසිකිළි පහසුකම් පවති.( පිටතින්)
දාස්වත්ත පාරට ඇවිද යන දුරය.
මයුරපාද ජාතික පාසලට අවම කාලයකින් ළගා විය හැකිය.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමක්.
ජලවිදුලි පහසුකම් සියල්ල පවති
නගරයේම ඉඩමක් බැවින් පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් හා ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසක්.
වැදගත් සාමකාමී වටපිටාවකින් යුක්ත ය.
වටිනාකම ලක්ෂ 38 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න
0711630197
0771336682
House with land sale in Dankotuwa
Dankotuwa
LAND FOR SALE IN WASKADUWA
Kalutara
House With Land For Sale Kandana
Kandana
LAND FOR SALE IN KEGALLE
Kegalle
Land For Sale In Kottawa
Kottawa





