House With Land For Sale Thalagala

2023-06-13 09:16:34 ( Land Sale ) - Kaluthara, Horana

Details

හොරණ , ගෝනපල perchs 11.5 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.

මොරගහේන - ගෝනපල ප්‍රධාන මාර්ගයට 500m පමණි.
ගෝනපල හන්දියට 2Km - 1 1/5 Km පමණ ඇත.

හොරණ තක්ෂිලා විද්‍යාලය
ශ්‍රී පාලි විද්‍යාලය
විද්‍යාරත්නය
ගෝනපල මහා විද්‍යාලයන්ට
ලගා විමට පහසුය.
කහතුඩුව අධිවේගි පිවිසුමට සමීපය.

නිවසෙහි
House size 1,100.00 යි
කාමර
සාලය
මුලුතැන්ගෙය
පහසුකම්වලින් සමන්විතයි.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.ජලවිදුලි පහසුකම්වලින් යුතුය. රජයේ පාසල්, බැංකු, රෝහල් , තැපැල් කන්තෝරු, ඔසුහල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්. වැදගත් සාමකාමී වටපිටාවක් සහිතය. වටිනාකම ලක්ෂ 59කි .මිල ගණන් සාකච්ඡාකල හැකිය.ඉතා ඉක්මනින් විකිණනු ලැබේ..
ලිපිනය - දෙහිගස්පිටිය, තලගල ,ගෝනපල
අමතන්න
0777750079