House with land sale in Kosgama
2023-06-02 13:19:03 ( House sale ) - Colombo, Avissawella
Details
කොලඹ අවිස්සාවේල්ල පාරේ කොස්ගම නගරයට 3 Km දුරින් කඩුගොඩ පර්චස් 24 ක දෙමහල් නිවසක් සහිත ඉඩම විකිණීමට ඇත .
දෙමහල් නිවසේ පහල තට්ටුවේ
කාමර 2 ,
සාලය ,
කෑම කාමරය ,
මුලුතැන්ගෙය ,
බාත්රූම්
ටයිල් අල්ලා සියලු වැඩ අවසන් කර ඇත .
උඩ තට්ටුවේ කපරාදුකර වහලය ගසා ඇත.
උඩ තට්ටුවේ
කාබර 02 ,
සාලය හා
වැරැන්ඩාවකින් සමන්විතයී .
ඉඩමෙහි සහ දෙමහල් නිවසෙහි වටිනාකම ලක්ශ 130 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , සමූපකාරය ඉතා සමීපය.
කොස්ගම මහා විදයාලයට 500 යී .
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0703008481