House with land sale in Nittambuwa
2023-05-29 16:28:16 ( House sale ) - Gampaha, Nittambuwa
Details
නිට්ටඹුව හුඹුටියාවේ නිදන කාමර 3 ක් සහිත අංගසම්පූර්න නිවස සහිත පර්චස් 94.7 ඉඩම කෝටි 3 ක් හෝ ආසන්න මුදලට විකිණීමට ඇත .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි
ජල විදුලි පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී.
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
අවශ්‍යතාව අනුව කොටස් වශයෙන් ද සලකා බැලිය හැක .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0785649111
HOUSE FOR SALE IN WEBODA
Kadawatha
House For Sale In Polgolla
Nawalapitiya
House for sale near Kalutara
Kalutara
House for Sale In Meepe
Padukka
House For Sale In Boralesgamuwa
Boralesgamuwa





