House with land sale in wattala
2023-06-21 13:18:36 ( House sale ) - Gampaha, Wattala
Details
අලුතින් ඉදිකරන ලද නිවස කාර්මල් මාවත , හැදල , වත්තල ඉඩම් පර්චස් 6
බිම් මහල විශාල නිදන කාමර හතරක්
එක් නාන කාමරයක්
විශාල සාලයක්
මුලුතැන්ගෙය
වෙන් වූ ජල ටැංකිය
විදුලිය
වාහන තුනක් සදහා රථ ගාලක්
උඩු මහල වෙන් වූ ගෙවල් දෙකක්
මෙහි එක් ගෙදරක නිදන කාමර දෙකක් බැගින් එක් නාන කාමරයක් සාලයක් මුලුතැන්ගෙය සමන්විතයී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0774981370
House for Sale in Matara
Matara
House for Sale in Kurunagala
Kurunegala
HOUSE FOR SELE
Panadura
HOUSE FOR SALE
Gampaha





