LAND FOR SALE IN BANDRAGAMA
2024-09-23 16:01:16 ( Land Sale ) - Kaluthara, Bandaragama
Details
⭕⭕බණ්ඩාරගම ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත......
⭕බණ්ඩාරගම වල්ගම පිහිටි මෙම ඉඩම පර්චස් 81 කින් සමන්විත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
⭕ගැලනිගම අදිවේගි මාර්ගයට විනාඩි 05 කි...
⭕pearl bay water park එක පෙනෙන දුරින් පිහිටා ඇත.
✅පොල්
✅අන්නාසි
✅බුලත්
✅ගම්මිරිස්
ආදි වගා වලින් සමන්විත වේ...
⭕පර්චස් එකක මිල ලක්ෂ 03 කි
✅මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය......
⭕නිවසට මිල ගනන් තබා නැත.
⭕වැඩි විස්තර සදහා අමතන්න
✅ 0774180826
LAND FOR SALE
Anuradhapura
LAND FOR SALE IN GAMPAHA
Gampaha
Land For Sale in Horana
Horana
Land for Sale in Miriswatta
Gampaha
Land For Sale In Wadduwa
Wadduwa
LAND FOR DALE IN KATUNAYAKA
Katunayake





