Land for Sale in Biyagama
2023-06-12 11:05:59 ( Land Sale ) - Colombo, Kaduwela
Details
බියගම වෙළඳ කලාපයට 1 km දුරින් පර්චස් 10 අඩක් නිමකල නිවස සමග ඉඩම විකිණීමට ඇත .
ඉඩමෙහි වටිනාකම ලක්ශ 70 යී
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
නිවසෙහි ස්ලැබ් එක දමා ඇත .
නිදනකාමර 02 ,
මුලුතැන්ගෙය ,
බාත්රූම් 01 , සමන්විතයී .
මල්වාන නගරයට 500m ,
කඩුවෙල නගරයට 4 km ,
බෝමිලිය ජාතික පාසල , දොම්පේ දේවී බාලිකා විදයාලයට , බියගම මධ්‍ය මහා විදයාලයට ඉතා සමීපයී .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකි ඉඩමකි .
ජල විදුලි පහසුකම් සියල්ල පවති.
ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , බැංකු , සුපිරි වෙලදසැල් ඉතා ආසන්නව පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0777101106
0756544444
Land for Sale in Wariyapola
Wariyapola
Land For Sale In Mawaramandiya
Kiribathgoda
Land for Sale Mawanalla
Mawanella
LAND FOR SALE IN GAMPAHA
Gampaha
Land for sale in bandaragama
Bandaragama
Land with House Sale Balagolla
Badulla





