Land For Sale In Dompe
2023-05-23 09:21:36 ( Land Sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ, දොම්පේ පර්චස් 25 ඉඩමක් විකිණීමට ඇත. දොම්පේ රෝහලට 200m සමීපව ඉඩම පිහිටා ඇත.
පොල් (පොල් මුර කැඩෙන ගස් 12)
ගම්බිරිස් වගා කර ඇත.
පදිංචියට සේම, වගාවට සුදුසු පසක් ඇති ආදයම් ලද හැකි ඉඩමකි.පර්චසයක වටිනාකම ලක්ෂ 2.75 කි.පිරිසිදු නිරවුල් ඔප්පු ඇත. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමක්.ජලවිදුලි පහසුකම්වලින් යුතුය. මිල ගණන් සාකච්ඡාකල හැක.අමතන්න
LAND FOR SALE IN MONARAGALA
Moneragala
LAND FOR SALE IN HORANA
Horana
Land for Sale in kolonnawa
Kolonnawa
Land with House sale In Negombo
Negombo
Land for sale in Horana
Horana




