LAND FOR SALE IN KAKUTHARA,MORONTHUDUWA
2024-12-04 15:45:02 ( Land Sale ) - Kaluthara, Kalutara
Details
කළුතර නගරයට ආසන්නව මෙම අගනා ඉඩම පිහිටා ඇත.....
පර්චස් 12.9 සහිත අගනා ඉඩමකි.
කළුතර බණ්ඩාරගම පාරේ තරුණ සේවා මාවතේ මෙම ඉඩම පිහිටා ඇත.
කළුතර නගරයට 10km
බණ්ඩාරගම නගරයට 11km
කතරගම කොළඹ ප්රධාන පාරේ සිට 4.4km
තරුණ සේවා මාවත හංදියේ සිට ඉඩමට 1.3km
විදුලිය
ලිං ජලය
නිවසේ සැලස්ම සහිතයි.
පදිංචියට ඉතා සුදුසු සාමකාමී පරිසරය.
DSI කර්මාන්ත ශාලාවට ආසන්නයි.
ප්රධාන පාසල් වලට කිට්ටුවෙන්.
සියලුම පහසුකම් ඉඩමට ආසන්නව පිහිටා ඇත.
ඉඩම සුද්ද කර ඇත.
ඉතා ඉක්මනින් විකිණීමට .
නිරවුල් ඔප්පු .
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
☎️වැඩි විස්තර සඳහා☎️0775604408
LAND FOR SALE IN MATARA
Akuressa
Land for Sale Panadura
Panadura
Land For Sale In Bentota
Bentota
LAND FOR SALE IN HOMAGAMA,UDUWANA
Homagama
Land for Sale in Gampaha
Kadawatha
LAND FOR SALE IN BELIATTA
Beliatta





