Land For Sale In Kandana
2023-06-23 13:57:24 ( Land Sale ) - Gampaha, Kandana
Details
කඳාන ඩිමැසන්ඩ් විදුහල සහ sri wardhanaramaya විහාරස්ථානයට ආසන්නව perchs 10ක ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය.ජල විදුලි පහසුකම් සියල්ල පවති.
ජා ඇල නගරටයට සහ ජා ඇල අධිවේගි පිවිසුමට සමීප ය.
ගම්පහට 12km
ගණේමුල්ල - ගම්පහ ප්රධාන පාරට සමීපය.
ජා ඇල/ කඩවත/ගණේමුල්ල /රාගම/වත්තල නගරයන්ට සමීප ය.
Private hospitals
රජයේ රෝහල්
ජනප්රිය පාසල්
බැංකු
ගමනාගමන පහසුකම් සියල්ල සමීප පදිංචියට සේම, ව්යාපාරික අදහසට උචිත ඉඩමකි.
Perchs 1ක වටිනාකම ලක්ෂ10 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්ම.
0725777516
0112230599
0773100965
Land For Sale In Horana
Horana
Land for sale Kandy
Gampola
Land for Sale in Mathugama
Matugama
House With Land For Sale Arawwala
Maharagama
Land For Sale in Horana
Matugama
Land for Sale in Pilimathalawa
Pilimatalawa





