Land For Sale In Kandy
2023-07-11 09:39:14 ( Land Sale ) - Kandy, Kandy
Details
මහනුවර අළදෙණිය පිහිටි වී අටළාහක් පමණ වන පර්චස් 64 ක කුඹුරු ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම 40 000 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
මහනුවර නගරයට
13 km
අලදෙනිය නගරයට 2 km
හෑදෙනිය නගරයට 800 m
ගලගෙදර අදිවේගී පිවිසුමට 6 km
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ප්රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0715931417
Land For Sale In Wadduwa
Wadduwa
Land For Sale In Kadawatha
Kadawatha
Land with House sale In Karapitiya
Karapitiya
Land For Sale In Athurugiriya
Athurugiriya
Land For Sale Piliyandala
Piliyandala
Land for Sale in Meegoda
Padukka





