Land for sale in kegalle
2023-01-27 11:49:18 ( Land Sale ) - Kegalle, Rambukkana
Details
කෑගල්ල රඹුක්කන පින්නවල සංචාරක පුරවරයට ඉතාම සමීප
පින්නවල ජාතික පාසල ඉදිරියේ
සුන්දර නිස්කලංක පරිසරයක
පර්චස් 20ක් අඩුමිලට ඉක්මණින් විකිණීමට
කෑගල්ල කුරුණෑගල කොළඹ මහනුවර නගර සදහා ඉක්මණින් ලගා වීමේ හැකියාව
කොළඹ නුවර මාර්ගයට විනාඩි 15 දුර
අලි අනාථාගාරයට සහ සත්ව උද්‍යානයට විනාඩි 2 දුර
රඹුක්කන නගරයට සහ දුම්රියපලට විනාඩි 5
බෝග වගාවට පදිංචියට ව්‍යාපාරික හෝ ආයෝජනයකට ඉතාම සුදුසු බිම් කොටසකි
පර්චස් 1ක් 250000/=යි
Contact No
☎ 0705 535 971
☎ 0712 064 284
whatsapp
????0712 064 284
Land for Sale Gonapola
Horana
Land for Sale in Awissawella
Avissawella
Tea Land for Sale Ekneligoda
Kuruwita
Land For Sale In Kottawa
Kottawa
land sale in Marawila
Marawila





