Land For Sale In Kottawa
2023-06-23 15:47:25 ( Land Sale ) - Colombo, Kottawa
Details
කොට්ටාව ආසන්නයේ හොරාණ ප්‍රධාන පාරට ඉතා නුදුරු සදුන් උයනෙහි පර්චස්10 වටිනා ඉඩමක් විකිණීමට ඇත.
කොට්ටාව
පිළියන්දල නගරයන්ට ඉතා සමීපය.
මා කුඹුර අධිවේගි පිවිසුමට සමීපය.
280 බස් රූට් එක දුවන ප්‍රවාහන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.
කටුබැද්ද විශ්ව විද්‍යාලයට, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලටයට, මත්තේගොඩ නිවාස සංකීර්ණයට, දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පහසුවෙන් ළගාවිය හැකිය. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම්වලින් යුතුය.ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, බැංකු, රෝහල සහ ගමනාගමන පහසුකම්වලට සමීප ඉඩමක්.සමකාමී වැදගත් වටපිටාවක ඉඩම පිහියටා ඇත. Perch 1ක වටිනාකම ලක්ෂ 15කි.මිල ගණන් සාකච්ඡාකල හැකිය.
whatsapp number :00393286137252
LAND FOR SALE IN JA - ELA
Ja-Ela
Land For Sale Malabe
Malabe
House With Land For Sale Kaduwela
Kaduwela
Land For Sale In Kiulgalla
Narammala
Pilimathalawa Land For Sale
Pilimatalawa





