Land For Sale In Malwana
2023-06-19 15:50:18 ( Land Sale ) - Gampaha, Gampaha
Details
මල්වාන යබරළුව perchs 25 තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.පදිංචියට සුදුසු ඉඩමකි. ව්යායාපරයකට ද උචිතය.
අඩි 25 කොන්ක්රිට් පාරක් ඇත. ( නේවාසිකාගාර)
මල්වානට 700m පමණි.
බියගම වෙළද කාලපයට සමීප ය. රැකියා අවස්ථා ඇති ස්ථානයක්
කොළම - නුවර පාරට සමීපය
බියගම central සහ බියගම කනිෂ්ඨ පාසලට ආසන්නය.
වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය . ප්රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් ඉතා ආසන්නව පිහිටයී . වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය. මිල ගණන් සාකච්ඡාකල හැකිය. වටිනාකම ලක්ෂ 40 කි. ඉතා ඉක්මනින් විකිණනු ලැබේ
අමතන්න .
0771414754
0740753350
Land For Sale In Mawaramandiya
Kiribathgoda
Land For Sale In Dampe
Homagama
Land Sale in Kandy
Pilimatalawa
House with land sale in Mawathagama
Mawathagama
LAND FOR SALE IN HORANA
Horana





