Land for Sale in Matugama
2023-06-29 11:19:59 ( Land Sale ) - Kaluthara, Matugama
Details
මතුගම නගරයට ආසන්නව වෑත්තෑව මොනරාහැඩුවිල පාරේ ලිං ජලය ඇතුලු සියලු පහසුකම් සහිත පර්චස් 22 ක ඉඩමක් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ශ 04 යී
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
ප්රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් , රෝහල සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
අදිවේගී පිවිසුම් මාර්ග ඉතා ආසන්නව පිහිටයී .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
Land For Sale In kiriwatthuduwa
Homagama
LAND FOR SALE
Katugastota
LAND FOR SALE IN MARDANKADAWALA
Kekirawa
Land For Sale In Gampaha
Gampaha
Land For Sale In Kottawa
Kottawa
Land with House for Sale - Maharagama
Maharagama





