Land for Sale in Padukka
2023-09-28 12:35:57 ( Land Sale ) - Colombo, Padukka
Details
කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක නගරයට 3 Km නුදුරව , හොරණ මලගල පාර ආසන්නයේ පිහිටි පර්චස් දෙසීයක (200) ඉඩම. පර්චසය රු165000/= .
විදුලිය , නල ජලය
සහ සියලු පහසුකම් සහිතයි.
ඉතා මනරම් වෙල් යායකට නැගෙනහිරින් මායිම්ව පිහිටි නිරවුල් ඔප්පු සහිත ප්රාදේශීය සභාවේ අනුමැතිය ලද ඉතා පහසුවෙන් බැංකු ණය අනුමැතිය ගත හැකි ඔබගේ අනාගත නිවහන ( විලා ) , හෝටල් හෝ වෙනත් ව්යාපාරික ස්තානයක් හෝ සරුසාර වගාවකට සුදුසු පර්චස් 200 ක ඉඩම ඉක්මනින් විකිනේ .
විමසිම්/ වට්ස්සැප් 0716625501 චතුර
LAND FOR SALE IN BANDARAWELA
Bandarawela
Land For Sale In Kottawa
Kottawa
Land For Sale In Piliyandala
Piliyandala
LAND FOR SALE IN BATTARAMULLA
Battaramulla
Land For Sale In Wattala
Wattala
LAND FOR SALE IN BELIATTA
Beliatta





