LAND FOR SALE IN THALPE
2025-09-27 12:29:52 ( Land Sale ) - Galle, Galle
Details
තල්පෙ හිනට්ගල පාරේ ශ්රමදාන මාවතේ නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම පර්.27 සහ 36ක ඉඩම් දෙක අත්පිට මුදලට විකිණීමට ඇත .
පොල් ,කෙසෙල්, ගම්මිරිස් යන බෝග සහිත මෙම ඉඩමෙහි,
සුළු වියදමකින් සංවර්ධනය කර පදිංචි විය හැකි පැරණි නිවාස දෙකක් සහිත.
*කොග්ගල නිදහස් කලාපයට සහ උනවටුන වෙරළ තීරයට මිනිත්තු 10කින් ලගා විය හැක.
*ගාලු පාරට , දුම්රියපොළට මිනිත්තු 5යි.
*මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය මිනිත්තු 15යි.
පදිංචියට හෝ සංචාරක ව්යාපාරික කටයුතු සඳහා සුදුසුය.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම - 075-6855777
077-4175777
Land For Sale in Anuradapura
Anuradhapura
අගනා බිම් කොටසක් විකිණීමට
Ja-Ela
Land with House for Sale in Medawachchiya
Medawachchiya
LAND SALE IN ATHURUGIRIYA
Athurugiriya
LAND FOR SALE IN KANDY
Kandy





