LAND FOR SALE IN WADDUWA
2024-10-22 09:02:34 ( Land Sale ) - Kaluthara, Wadduwa
Details
⭕⭕⭕ කලුතර ප්රදේශයේ පිහිටි අගනා ඉඩම විකිණීමට ඇත
⭕⭕ කලුතර වාද්දුව ප්රදේශයේ පිහිටි පර්චස් 40ක කුඹුරු ඉඩමකි
⭕ බණ්ඩාරගම ප්රධාන මාර්ගයට මායිම්ව දෙල්දූව නිර්මල හෝටලයට ඉදිරිපිට පිහිටා තිබේ
⭕ කාලයක් යන විට ටිකක් ගොඩ කර කඩ කාමරයක් හදා ගැනීමට හැකියාව පවතී
✅ නිරවුල් ඔප්පු
✅ සියළුම පහසුකම් සහිත වෙ
✅දැනට වගා කටයුතු වල නිරත වන අතර එක් කන්නයකට වී බුසල් 25-30 අතර ප්රමාණයක්
ලබා ගනී.(600kg පමණ)
⭕ මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණේ.
✅ මිල ලක්ෂ 25
⭕ මිල ගණන් සාකච්ඡා කරගත හැක
⭕ වැඩි විස්තර සඳහා අමතන්න
✅0761550917
land sale in Giriulla
Giriulla
land sale in piliyandala
Piliyandala
Land for Sale in Ratnapura
Ratnapura
Land for sale in Horana
Horana
Land For Sale In Kirindiwela
Gampaha




