Land sale in Bibile
2023-08-18 16:37:05 ( Land Sale ) - Moneragala, Bibile
Details
බිබිල බදුල්ල මාර්ගයේ 36 සැතැපුම් කණුව අසල ( ෆාම් එක අසල ) ප්රදාන මාර්ගයේ සිට 100 m ඇතුලත පර්චස් 60 ක ඉඩමක් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ෂ 01 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
මොනරාගල ධර්ම ප්රදීප මහ විදයාලය
වෙල්ලස්ස ජාතික පාසල වැනි නගරයේ ප්රසිද්ධ පාසල් සදහා අවම කාලයකින් ලගා විය හැකිය .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0718068075
LAND FOR SALE IN KOTTAWA
Kottawa
Land For Sale Kurunegala
Kurunegala
Land For Sale In Horana
Horana
Land Sale in MATARA
Hakmana
Land For Sale in Padukka
Padukka
Land For Sale In Kirindiwela
Gampaha





