land sale in Galewela
2023-07-06 13:56:00 ( Land Sale ) - Matale, Galewela
Details
ගලේවෙල නගරයට 6 km අක්කර 02 ක ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත .
අක්කර 02 ක විශාල නිරවුල් ඉඩමකී.
වටිනාකම ලක්ශ 22 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
වගාවට ඉතාම සුදුසු සරුසාර පසක් සහිත ඉඩමෙහි පොල් , කජු , අලිගැටපේර , දෙහි වැනි ඵලදාව සහිත ගස් කිහිපයකින් සමන්විතයී .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0761510607
0767303407
වටිනා ඉඩමක් විකිණීමට Uduwawala
Katugastota
Land For Sale In Kottawa
Kottawa
Land Sale in Moratuwa
Moratuwa
LAND FOR SALE IN KANDY
Kandy
Land for Sale in Embilipitiya
Embilipitiya
Land for Sale in Nuwara Eliya
Nuwara Eliya





