Land Sale in Homagama
2023-08-29 09:21:03 ( Land Sale ) - Colombo, Homagama
Details
පනාගොඩ වැලිපිල්ලාව හංවැල්ල 293 බස් පාරට 500 m ක දුරින් ජයමාවත හංදියේ සිට 500 m දුරින් ( මිහිදු මාවත ) පර්චස් 20 ක් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම 350 000 යී.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
සුපිරි වෙලදසැල් , ප්රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0719665661
0778055859
10 Lands For Sale In Ibbagamuwa
Ibbagamuwa
Land Sale In Puttalam
Puttalam
Land For Sale In Galle
Galle
LAND FOR SALE IN KALUAGGALA , WAGA
Hanwella
Land for Sale in Makola Kiribathgoda
Kiribathgoda





