land sale in Horana
2023-07-17 09:32:06 ( Land Sale ) - Kaluthara, Horana
Details
මිල්ලෑව ප 11 ඉඩමක් පාදුක්ක මොරගහහේන ප්‍රධාන පාරට මීටර් 80 ඉක්මනින් විකිණීමට ඇත .
ඉඩමෙහි වටිනාකම ලක්ශ 52 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
මොරගාහේන නගරයට 1 1/2 km
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
හොරණ රාජකීය විදයාලය , හොරණ ශ්‍රී පාලි විදයාලයට , හොරණ දොම්පේදිරික් විදයාලයට , හොරණ මේදංකර විදයාලයට , හොරණ ලීඩ්ස් International School , හොරණ ශ්‍රී පාලි විශ්වවිද්‍යාලය විනාඩි 15 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය.
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0714980510
0770737648
Land for Sale in Kesbewa
Kesbewa
Land For Sale In Ganemulla
Ganemulla
land sale in awissawella
Avissawella
Land For Sale Ja-Ela
Ja-Ela
LAND FOR SALE IN AMITHIRIGALA
Kegalle
LAND FOR SALE IN NARAHENPITA
Colombo 1





