Land Sale in Moratuwa
2023-05-17 15:37:16 ( Land Sale ) - Colombo, Moratuwa
Details
මොරටුව ලක්ෂපතියේ පර්චස් 10.8ක ඉඩමක් විකිණීමට ඇත. ප්රධාන පාරේ සිට දෙවැනියට පිහිටි ඉඩමයි. අඩි 20ක කොන්ක්රීට් පාරකින් යුක්ත යි .
ගාලුපාරට
රාවතාවත්ත නගරයට සමීපව පිහිටයි. බැංකු ණය අනුමතකරගත හැකි ඉඩමක්.පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම් ඇත. ජනප්රිය පාසල්, සිද්ධස්ථාන , බැංකු ,සුපිරි නිවාසයන්ට සමීපය. සමකාමී වටපිටාවක පිහිටි මෙම ඉඩමේ පර්චසයක වටිනාකම ලක්ෂ 14කි.මිල ගණන් සාකච්ඡා කල හැකිය. අමතන්න
land sale in Kandy.
Katugastota
Land For Sale In Kadawatha
Kadawatha
Land For Sale in Kiribathgoda
Kiribathgoda
Land For Sale in kurunegala
Kurunegala
Land For Sale Ja-Ela
Ja-Ela
LAND FOR SALE IN MIRISWATHTHA
Gampaha





