Land with A Large House - Kurunegala
2023-07-22 09:55:27 ( Land Sale ) - Kurunegala, Kurunegala
Details
කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා perchs 76ක ඉඩමක් සහ විශාල නිවසක් විකිණීමට ඇත.
අධිවේගි පිවිසුමට 1km පමණි.
කාමර 5ක් සහිත විශාල නිවසක්. නේවාසිකාගාරයකටද උචිත ය.( ව්යායාපරික අදහසකට ඉතා යෝග්‍ය වේ.) සාමකාමී සුන්දර වටපිටාවකින් යුක්තය.
Perchs 26 කොටසක් ද ඔබට කැමතිනම් මිලදි ගත හැකිය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණය අනුමතකරගත හැකි ය. ජල ( ළිං ) පහසුකම් සියල්ලම පවති.
මුළු ඉඩමම හෝ perchs 26ක කොටසක් මිලදි ගත හැකිය.
ඉඩමේ පොල්ගස් ඇත.ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමකි.
Perchs 1ක වටිනාකම ලක්ෂ 12 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න
0777291862 / 0718088784
Land For Sale Malabe
Malabe
LAND FOR SALE IN MIRISWATHTHA
Gampaha
Land for Sale Anuradhapura
Anuradhapura
Land for Sale in Katubedda
Colombo 1
LAND FOR SALE IN NITTABUWA
Nittambuwa
Land for sale in horana
Horana





