Land with House for Sale - Hambantota
2023-05-15 13:32:21 ( Land Sale ) - Hambantota, Hambantota
Details
හම්බන්තොට නගර සීමාව තුළ , කොළඹ -කතරගම ප්‍රධාන මාර්ගයේ පර්චස් 130 අගනා ඉඩමක් සහිතව නිවසක් විකිණිමට ඇත. හම්බන්තොට නගරයට විනාඩි 5කින් පිවිසිමට හැකිය.
හම්බන්තොට අධිවේගි පිවිසුමට ඉතා ආසන්නයි .ජනප්‍රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල්, කර්මාන්තපුරයන්ට සමීපය. සංචාරක නිවාඩු නිකේතන, හෝටල් ව්‍යාපෘති මෙන්ම පදිංචියට ද ඉතා සුදුසු සමකාමී වටපිටාවකින් සමන්විතයි.
නිවසේ,
කාමර 05ක් ,බාත්රූම් පහසුම් සහිත ටයිල් කරන ලද නිවසකි .තෙකලා විදුලියජල පහසුකම්වලින් යුත්තය .පිරිසිදු නිරවුල් ඔප්පු පවති පර්චසයක වටිනාකම ලක්ෂ 2කි.මිල ගණන් සාකච්ඡාකල හැකිය අමතන්න
LAND FOR SALE IN AMBALANTOTA
Ambalantota
LAND FOR SALE IN WADDUWA
Wadduwa
Land For Sale In Kiriella
Ratnapura
Land for sale in Horana
Horana
LAND FOR SALE IN HOMAGAMA,UDUWANA
Homagama




