Land with house for Sale in Tissamaharama
2024-04-19 11:05:33 ( House sale ) - Hambantota, Ambalantota
Details
Bedrooms - 3
Bathrooms - 1
House size - 2,500.0 sqft
Land size - 40.0 perches
***සූරියවැව හම්බන්තොට ප්‍රදාන පාරේ සිට 100 m දුරින් පිහිටි ජීවත්වීමට ඉතාමත් හොද නිස්කලන්ක පරිසරයක පිහිටි අගනා නිවස සහ ඉඩම ඉක්මනින් විකිනිමට ඇත.
***නිදන කාමර 3
***සාලය
***කෑම කාමරය
***කුස්සිය
***නානකාමරය
***නල ජලය,
***තෙකලා විදුලිය,
***මුලු ඉඩමම හොදින් වවා ඇත.
***ගෙඩි කැඩෙන පොල් ගස් 6 කි.
***තවත් පොල් ගස් 4 ක් පීදී ඇත.
***අඩි 12*65 net house එකක් ගේ පිටිපස ගසා ඇත.
අඩි 15*20 ප්‍රමානයේ ගෙයක් වෙනම ඇත.එය ගබඩාකමරයකට හෝ නවීකරනයකොට කුලියට ලබාදිය හැක.
දක්ශින අදිවේගී මාර්ගයේ සූරියවැව පිවිසුමට 4 km
House For Sale in Katana Mawanalla
Minuwangoda
house sale in piliyandala
Piliyandala
House For Sale In Gepallawa.
Kurunegala
House with land sale in Nittambuwa
Nittambuwa
Land for Sale with Old House in Karapitiya
Karapitiya





