Land with House sale In Kandana
2023-05-22 09:55:33 ( Land Sale ) - Gampaha, Kandana
Details
කදාන නාගොඩ මීගමුව පාරට යාබදව පර්චස් 10.62 ඉඩමක් සහිතව කාමර 03කින් සමන්විත නිවසක් විකිණීමට ඇත .
රාගම
කදාන
වත්තල නගරයන්ට සමීප ය.
කෙළවරපිටිය සහ ජා- ඇළ අධිවේගී පිවිසුමට සමීපය.
ජනප්‍රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.පිරිසිදු නිරවුල් ඔප්පු ඇත .බැංකු ණය අනුමතකරගත හැකි ඉඩමකි.සමකාමී වටපිටාවකින් යුක්තය. .ජලවිදුලි පහසුකම්වලින් යුක්තය.
වටිනාකම ලක්ෂ 185 යි. වටිනාකම ඉඩම සදහා පමණි. මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
Land For Sale Karapitiya
Karapitiya
Land for Sale Katugasthota
Katugastota
land sale in Maharagama
Maharagama
Land for Sale in Pallepola
Matale
Land for Sale in Embilipitiya
Embilipitiya
Land for Sale in Batticaloa
Batticaloa





