Land with House sale In Karapitiya
2023-05-26 13:27:39 ( Land Sale ) - Galle, Karapitiya
Details
ගාල්ල කරාපිටිය රෝහලට සිරිධම්ම විද්‍යාලයට සමීපව ගොඩකන්දෙන් පර්චස් 15ක ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
කරාපිටියට රෝහලේ සිට 1km 500m ඇතුළතින් ඉඩම පිහිටා ඇත.
ලබුදූව සිරිධම්ම ජාතික පාසල
රිචඩ් පතිරණ ජාතික පාසල
පින්නදූව අධිවේගි පිවිසුමට සමීපය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම්වලින් යුතුය.
පැති දෙකකින් තාප්ප ගසා ඇත. නිවසෙහි
කාමර 2
සාලය
බාත්රූම්
මුළුතැන්ගෙය සමන්විතයි.
සමකාමි වටපිටාවකින් යුතු ප්‍රවාහන පහසුකම් සියල්ල සමීප ඉඩමකි වටිනාකම ලක්ෂ 100 යි. මිල ගණන් සාකච්ඡකල හැකිය.අමතන්න
Land For Sale In Katupotha
Narammala
Land For Sale In Ganemulla
Ganemulla
Land for Sale Mawanalla
Mawanella
Land For Sale In Gampaha
Gampaha
Land for Sale Kelaniya
Kelaniya
House with land sale in Kalubowila
Colombo 2





