Land with House sale In Nivithigala
2023-07-25 10:00:50 ( Land Sale ) - Ratnapura, Ratnapura
Details
නිවිතිගල , පාතකඩ ප්‍රදේශයේ අක්කර භාගයක ඉඩමක් සහිත නිවසක් විකිණිමට ඇත.
නිවිතිගලට 3km
රත්නපුර නගරයට 15km
නිවිතිගල ප්‍රාථමික විද්‍යාලය
සුමන මධ්‍ය විද්‍යාලය
දෑල මහා විද්‍යාලය
නිවිතිගල දෙමළ විද්‍යාලය
කැකුලගොඩ විද්‍යාලය
විද්‍යාලයන්ට අවම කාලය දි ළගා විය හැක.
පොල්, කොස් වගා කර ඇත.
පදිංචියට , වගාවට ඉතා සුදුසු සරු පසක් තිබෙන ඉඩම කි.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.
ජල විදුලි පහසුකම් සියල්ල පවති.
සාමකාමි, වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත.
වටිනාකම ලක්ෂ 45 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
0764243452
Land For Sale In Homagama
Homagama
LAND FOR SALE IN HORANA
Horana
LAND FOR SALE IN KURUNEGALA
Kurunegala
LAND FOR SALE IN KADAWATHA
Kadawatha
Land for Sale in Kottawa
Kottawa





