Land with Three Story Building for sale in Rathnapura
2023-12-27 13:41:52 ( Commercial Building For Sale ) - Ratnapura, Ratnapura
Details
කලවාන නගරයට යාබදව බදුරලිය නගරය දෙස පිහිටි ඉඩමක් සහිත තට්ටු තුනක ගොඩනැගිල්ලක් විකිණීමට ඇත .
නිකගොඩ හන්දියේ පිහිටා ඇත .
පාසලට සමීපය .
කලවාන නගරයට 3 min ( 2Km ) .
ඉහත ගොඩනැගිල්ල වෙළඳ කටයුතු සඳහා භාවිත කර ඇති අතර එයට ඉතා සුදුසුය .
වෙළඳ කටයුතු සඳහා සුදුසු වපසරියක් ඇත.
* පහළ මහල - වෙළඳාම් හෝ අනෙකුත් කටයුතු සඳහා ඉඩ ප්රමාණයක් ඇත .
* පළමු මහල - ගබඩා සංකීර්ණයක් සඳහා පවතී , නාන කාමරයක්ද සහිතය
* දෙවන මහල - නවාතැන් පහසුකම් සහිතව නිමවා ඇත .
නිරවුල් පිරිසිදු ඔප්පු සහිතය .
ජල නළ විදුලිය සහිතයි .
වෙළඳ කටයුතු සඳහා පවතින ග්රොසරියක් සතුව ඇති සියලුම බඩු වර්ග ද පවතී .
මිල ගණන් සාකච්ඡා කරගත හැක .
house sale in kottawa
Kottawa
Commercial Building For Sale In Anuradhapura
Anuradhapura
BILDING FOR SALE IN DIYATHALAWA
Diyatalawa
Commercial Building for Sale Nuwara Eliya
Nuwara Eliya
Wilpattu Hotel for Sale
Nochchiyagama
commercial building in ibbagamuwa
Ibbagamuwa





