Lands For Sale In Rathgama
2023-07-01 09:21:22 ( Land Sale ) - Galle, Galle
Details
රත්ගම, මාවඩවිල මලියදේව විද්යාලටය 200m යාබදව වෙල්යායකය යාබදව පදිංචියට ඉතා සුදුසු ඉඩමක් 3 ක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩම කි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති..
පින්නදූව අධිවේගි පිවිසුමට සමීප ය.
මලියදේව මිශ්ර ජාතික පාසල සමීපව පිහිට යි.
ගාලු- කොළඹ ප්රධාන පාරට 4km
ඉඩම්වලට පිවිසිමට අඩි 15 පැහැදිලි පාරක් ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බංකුණය අනුමතකරගත හැකි ඉඩම් ය.. ජල විදුලි පහසුකම් සියල්ල සහිතය. වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවක පිහිටි මෙම ඉඩම් හි perchs 1ක වටිනාකම ලක්ෂ 2 කි. මිල ගණන් සාකච්ඡකරගත හැකිය. අමතන්න.
Land with House for Sale - Panadura
Panadura
Land for Sale in Kundasale
Kundasale
HOUSE FOR SALE KULIYAPITIYA
Kuliyapitiya
Land For Sale In Kelaniya
Kelaniya
land sale in Kurunagala
Kurunegala
Land For Sale In Mathara
Matara





