HOUSE FOR SALE IN MALABE

2024-09-28 14:13:18 ( House sale ) - Colombo, Malabe

Details

⭕⭕මාලාබේ පොතුඅරාව පාරේ වැව ආසන්නයේ වෛද්‍යවරයකුට අයත් පර්චස් 10.9 විශාල ඉඩම හා නිවස විකිණීමට ..........

✅නිදන කාමර 4
✅බාත්රූම් 2
✅අමතර පිටින් ඇතුල් විය හැකි නිදන කාමරයක්
✅තනි මහලේ වර්ග අඩි 1500 ක් පමන පිහිටි නිවස
✅වාහන 2ක් නැවතීමේ පහසුකම්
✅ගාඩන් ස්පේස්
✅ඇතුල් වීමේ එන්ට්‍රස් 2
✅මුල්තැන් ගේ
✅ඉඩම වටා තාප්ප
✅ඉතා ආකර්ෂණීය සැලැස්මකට ඉදි කර තිබේ..
✅C C T V Cameras

⭕සුපර් මාකට් ,බැංකු පාසල් ,රෝහල් ,ආපනශාලා සර්විස් සෙන්ටර් පෙට්‍රල් ශෙඩ්, සියලු පහසුකම් අත ලග..

⭕හයිවේ පිවිසුමට විනාඩි 4 යි
⭕වෙල් යායක් සමග මනරම් පරිසරය.

අදි ආරක්ෂක කලාපයකි..........


✅මිල මිලියන 38. ලක්ෂ 380
⭕{පරීක්ෂා කර බලා මිල සාකච්ඡා කරගත හැක.}

✅ඔප්පු නිරවුල්ව පවතී...


⭕වැඩිම ඉල්ලුමට

⭕අමතන්න ....

✅ 0755320068