HOUSE FOR SALE IN MALABE UDAWATTA
2024-09-23 16:09:36 ( House sale ) - Colombo, Malabe
Details
⭕මාලඹේ ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත..
⭕පර්චස් 10 කින් යුතුනිස්කලංක වටපිටාවකින් යුතු ඉඩමකි......
⭕උඩු මහල
*නිදන කාමර 02
*සාලය
*නාන කාමරය
*මුලුතැන්ගෙය
⭕පහල මහල
*නිදන කාමර 02
*සාලය
*මුලුතැන්ගෙය
*නාන කාමරය
⭕ගරාජය
⭕ඉදිරිපස ගේට්ටුව සහ පිටුපස ගේට්ටුව සහිත වේ
⭕මිල ලක්ෂ 270
මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.....
⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0711117192
HOUSE FOR SALE KOHUWELA ,NUGEGODA
Nugegoda
House For sale in Negombo
Negombo
House For Sale In Colombo
Kesbewa
House For Rent In Nugegoda
Nugegoda
HOUSE FOR SALE IN MALABE
Malabe
House For Sale in Kadawatha
Kadawatha





