House for sale Kottawa
2023-12-08 17:02:08 ( House sale ) - Colombo, Kottawa

Details
කොට්ටාව ,මාලපල්ල හෝමාගම රෝහල පාරේ නවීන අලංකාර නිවස කඩිනමින් විකිණීමට .
කාපට් පාර අඩි 20 ( වාසනා මාවත)
සාලය
කාමර 4 (2A/C)
නාන කාමර
පැන්ට්‍රිය
සේවක කාමරය
CCTV 08
වාහන දෙකකට පාර්කින්
Roler door 2
ටයිල් කල ව.අඩි 3000 වැඩි
සුඛෝපභෝගි ගෘහ නිර්මාණ ශිල්පියකුගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද නවීන නිවස අයිතිකරු(වෛද්‍යවරිය) විදේශ ගත වන බැවින් සාධාරණ මිලකට විකිණීමට .
A house for sale in Habarakada Ranala Road
Athurugiriya
HOUSE FOR SALE IN MORAGOLLAGAMA
Kurunegala
House with land Sale in Buttala
Buttala
Immidiate Sale in Wattala
Wattala
Land with House for Sale in Makola
Kiribathgoda