Land For Sale In Kalagedihena
2023-07-07 15:34:00 ( Land Sale ) - Gampaha, Gampaha
Details
කළගෙඩිහේන සපුගස්තැන්න පාරේ යක්කල ලයිසියම් ජ්‍යාතන්තර පාසලට සමීපයේ perchs 15ක අගනා ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණය අනුමතකරගත හැකිය.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
කළගෙඩිහේනට 3km
කුඩුමිරිස්සවත්තට සමීපය
ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගි පිවිසුමට සමීපය.
අඩි 20 කොන්ක්‍රිට් පාරක් ඉඩමට පිවිසිමට ඇත. එක පැත්තකින් තාප්ප පැතිකඩක් අනාවරණය වි ඇත. ( ත්‍රිපෙස් ලයින් පහසුකම් සියල්ල ඇත)
යක්ක/නිට්ටඹුව නගරයන්ට අඩුකාලයක් තුළ ලගා විය හැකි ය.
සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය වැනි ස්තානයන් සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකිය . වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .
Perchs 1ක වටිනාකම ලක්ෂ 3.50 කි. වැඩි විස්තර සදහා අමතන්න.
0772624153 , 0763677177
Land for Sale in Dakunu Payagala
Kalutara
Land for sale in kegalle
Rambukkana
Land for sale in horana
Horana
Land Sale in AHUNGALLA
Galle
Land for Sale in Puththalama
Puttalam
LAND FOR SALE IN KANDY
Ampitiya





