Land for Sale In Kalawana, Ratnapura

2024-04-09 14:26:16 ( Land Sale ) - Ratnapura, Ratnapura

Details

Land size: 40.0 acres
Land type: Agricultural, Residential
Address: Kukulegama, Kalawana

Total Price: Rs 96,000,000/= (Negotiable)

කලවාන අක්කර 40ක ඉඩම
(මිලියන 96/ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කිරීම සුදුසුය/තැරැව්කරුවන් අනවශ්‍යයි)

⭕ මතුගම - කලවාන මාර්ගයට කිලෝමීටර් 2.5 ක් දුරින් කුකුලේගම දකුණ මාර්ගයේ පිහිටා ඇත.

⭕ ඉඩමටම ත්‍රීරෝද රථ ඇතුළුව වාහන ගමන් කල හැකිය.මාර්ගය උතුරු හා නැගෙනහිර ඉඩම් මායිමේ දිගටම පිහිටා ඇත.

⭕ අවසාන මීටර් 300 ඇතුළත ස්ථාන කිහිපයක් සකස් කිරීමෙන් කාර් වෑන් රථවලටද එම ස්ථානයට යා හැකිය.

⭕ සම්පූර්ණ ඉඩම අක්කර 39.5 කි. අමතර Reservation ද ඇත.

⭕ මෙම ඉඩම බොහෝ දුරට තැනිතලා හා රැලි සහිත බිම් වලින් සමන්විත වේ.

⭕ අක්කර 25 ක භූමි භාගයක් ගල්වැටි සහ කානු වලින් 80% ක් සම්පූර්ණ කර ඇත. තේ, පොල්, රබර්, ගම්මිරිස් සහ කුරුඳු ආදී ඕනෑ ම
වගාවකට ඉතා සුදුසුය. එම කොටස තුල අක්කර 11 ක තේ වගාවක් ඇත.

⭕ කලින් කුරුඳු වගාවද පැවති ඊට ඉතා සුදුසු තරමක බෑවුමද තැනිතලාද ඇති අක්කර 12 පවතී.

⭕ ඉඩමේ මාසික තේ අස්වැන්න කිලෝග්රෑම් 4000 ඉක්මවිය හැක.

⭕ කොළඹට වඩා සෙල්සියස් අංශක හතරක් අඩු උෂ්ණත්වයක් බැවින් බස්නාහිර පළාතට ආසන්න දේශගුණයක් පවතී.

⭕ වර්ග අඩි 3000 ඉක්මවූ ඉඩකඩ සහිත ගොඩනැගිලි පහක් ඇත.

⭕ (ප්‍රධාන නිවස, සහායක නිවස, කම්කරු කාමර සහිත ගොඩනැගිලි දෙකක්, ගබඩා /දළු කාමරය)

⭕ අක්කර 38.5 ක්ම වසර 80කට වැඩි ඉතිහාසයක් සහිත සින්නක්කර ඔප්පු වේ.

⭕ ඉඩමේ ඉහළ ඇති නොසිඳෙන ළිඳෙන් පහළ අක්කර 20 ඉක්මවා ස්වභාවික පීඩනය යටතේ ජලය සැපයිය හැක.එය පානය කිරීමටද භාවිතා
කළ හැක.

⭕ ප්‍රජා ජල නල ඉඩම හරහා පවතින බැවින් ගෘහස්ත කටයුතු සඳහා අමතර ජල සැපයුම් ලබා ගත හැක.

⭕ භූමිය නවීන කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකිය.

⭕ වටිනා කොස්, ගිණිකුරු, ඇකේෂියා, මහෝගනි ආදී දැවද පොල් අඹ, දෙල්, මැංගුස් ලාවුලු වැනි ගස්ද සහිත නිස්කලංක ජීවිතයකට පහසු
පරිසරයක ඉඩම පවතී .

⭕ ඉඩම මැදටම තෙකලා විදුලිය ඇත. ඉඩමට ඉදිරියෙන් ට්‍රාන්ස්ෆෝමරය පිහිටා ඇත. එය කර්මාන්ත සඳහා ද සුදුසු ය.

⭕ හෝටල් සෑදීමට, ආගමික මධෟස්ථාන, ක්‍රීඩා සහ විනෝදාස්වාද පහසුකම් ඉදිකිරීම සඳහා ඉහළ සුදුසුකම් පවතී.

⭕ වැඩි වාර්ෂික වර්ෂාපතනයක් සහිත කෘෂිකාර්මික කලාපයක පිහිටා ඇති නිසා එය සාර්ථක වන වගා සහ අගාවුඩ් වැනි වාණිජ වගාවන් සඳහා
සුදුසු වේ.


o මතුගමට - 36 km,
o බුලත්සිංහලට - 36 km,
o අගලවත්තට - 30 km,
o දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට - 45km,
o මාකුඹුර/කොට්ටාවට - 80km
o බේරුවලට - 58km
o කළුතරට - 58 km

Contact for more details

Thusantha Gunarathne - 0725485414