Land For Sale In Keknadura
2023-08-08 15:17:09 ( Land Sale ) - Matara, Matara
Details
මාතර කැකුණදුර perchs 10ක අගනා ඉඩමක් විකිණීමට ඇත .ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
මාතරට 8km
යටියල අධිවේගි පිවිසුමට 4 km
පිරිසිදු නිරවුල් ඔප්පු ය . බැංකු ණය අනුමතකරගත හැකිය.
ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
Railway stations එක සදහා 1km 500m පමනි. ඒම නිසා ගමනාගමන පහසුකම් සියල්ල සමීපය.
කැකණදුර විජයබා විද්‍යාලය
තලප්පවිල ගැමුණු ප්‍රාථමික විද්‍යාලය
කෝකාවල ජාතික පාසල
ලගා විමට පහසු ය.
නගරාසන්නයේ ඉඩමක් බැවින් ගමනාගමන පහසුකම් සියල්ල හා පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන සියල්ලටම ළගා විමට පහසුය.
ඉඩම කම්බිගසා ආවරණය කර ඇත. ආරක්ෂාකාරී වැදගත් සාමකාමි වටපිටාවක් සහිතය.
Perchs 1ක වටිනාකම ලක්ෂ 2.40 කි.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න.
0715310242
LAND FOR SALE IN HORANA
Horana
Land For Sale In Palapathwela
Palapathwela
Land for Sale in Badulla
Badulla
House with Land sale in MONERAGALA
Moneragala
Land Sale in Nugegoda
Nugegoda
KIRIWATHTHUDUWA LAND SALE
Homagama





