Land For Sale In Kegalle
2023-05-19 11:58:54 ( Land Sale ) - Kegalle, Kegalle
Details
කෑගල්ල ,පොල්ගහවෙල ප්රධාන පාරට මුහුණලා දේවාලේගම නගරයෙන් පර්චස් 16.5 අගනා ඉඩමක් විකිණීමට ඇත.
කෑගල්ල පොල්ගහවෙල ප්රධාන නගර වලට මිනිත්තු 10 ලගා විය හැක .
නාරම්මල අධිවේගී පිවිසුමට
කුරුණෑගල අධිවේගී පිවිසුමට සමීපය
පොල්ගහවෙල දුම්රිය ස්ථානය
Railway stations (ගමනාගමනයට) පහසුකම් ඇත .ජනප්රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් හා ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක් ජලවිදුලි පහසුකම්වලින් යුක්තය.
බැංකු ණය අනුමතකරගත හැකිය .පිරිසිදු නිරවුල් ඔප්පු පවති. පර්චසයක වටිනාකම ලක්ෂ 5.75 කී.මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
LAND FOR SALE IN ANURADAPURA
Anuradhapura
Land For Sale In Yakkala
Gampaha
Land Sale in Kuruwita
Kuruwita
Land for Sale in Eheliyagoda
Eheliyagoda
LAND FOR SALE IN KURUNDAMKULAMA
Anuradhapura





