Land Sale in Kuruwita
2023-06-27 11:01:33 ( Land Sale ) - Ratnapura, Kuruwita
Details
රත්නපුර ප්රධාන මාර්ගයට 300m සමීපයේ පිහිටි කුරුවිට ජාතික පාසලට නුදුරින් පර්චස් 15 ක හා පර්චස් 13ක අගනා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.
තෙකලා විදුලිය ජලපහසුකම් ඇති පිරිසිදු නිරවුල් ඔප්පු සහිත මෙම බිම් කොටස් ද්විත්වය ප්රධාන පාසල්, බැංකු, සුපිරි වෙළදසැල්වලට සමීපය.
බිම් කොටස් එකක් හෝ ද්වීත්වයම මිලිදි ගැනිමට හැක.පර්චසයක වටිනාකම රු .175000 කි. වැඩිදුර විස්තර සදහා අමතන්න.
LAND FOR SALE
Anuradhapura
Land sale in Bibile
Bibile
land sale in Horana
Horana
Land with House sale In Kandana
Kandana
land sale in Maharagama
Maharagama





