Land for Sale in Kurunegala
2023-06-30 09:01:49 ( Land Sale ) - Kurunegala, Kurunegala
Details
කුරුණෑගල කොළඹ පාරට නුදුරුව perchs 15 පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
මල්පිටිය, තාල්පාරට 1km දුරක් පමණි. ඒ ආසන්නවම අධිවේගි පිවිසුම පවති. අවම කාලයකදි කොළඹ, කටුනායක , මිරීගම නගරයන්ට සමීප විය හැකිය.
මලියදේව girls/boys පාසල්වලට සමීපය.
නගරාසන්නයේ පිහිටි ඉඩමක් බැවින් ජනප්රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජල විදුලි පහසුකම් සියල්ල සහිතය. වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවක පිහිටි මෙම ඉඩමේ perchs 1ක වටිනාකම ලක්ෂ 8 කි. මිල ගණන් සාකච්ඡකරගත හැකිය. අමතන්න.
අමතන්න
0766944167
Land for Sale in Padukka
Padukka
LAND FOR SALE IN HOMAGAMA,UDUWANA
Homagama
Land for Sale in Eheliyagoda
Eheliyagoda
Land for Sale in Ingiriya
Ingiriya
Land Sale in Puttalam
Puttalam
Land For Sale In Kottawa
Kottawa





